BREAKING NEWS
Search

ලංගම බස් රථයක් මතට ගසක් කඩා වැටී බිහිසුණු අනතුරක් – අයෙක් මරුට

554

දෙල්තොට – මහනුවර මාර්ගයේ හාල්වත්ත ප්‍රදේශයේ දී බස් රථයක් මතට ගසක් කඩාවැටීමෙන් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථයක් මතට මෙසේ ගසක් කඩාගෙන වැටී ඇති බව වාර්තා වේ.

එමෙන්ම එම අනතුර හේතුවෙන් බස් රථයේ ගමන්ගත් තවත් 10 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇත.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *