රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව
තෙවරක්ම ඔස්කා සම්මානය සඳහා නිර්දේශ වූ රංගන ශිල්පිනියක් වන ඩයන් ලෑඩ් අභාවප්‍රාප්ත වී තිබේ.
89 හැවිරිදි වියේ පසුවූ ඇය අමෙරිකාවේ කැලිෆෝනියාවේ දී අභාවප්‍රාප්ත වු බව ඇයගේ දියණිය වන රංගන ශිල්පිනී ලෝරා ඩර්න් ප්‍රකාශ කර ඇත.
ඩයන් ලෑඩ් 1974 වර්ෂයේ දී සිය රංගන ජීවිතය ආරම්භ කර තිබේ.
“Alice Doesn’t Live Here Anymore”, “Wild at Heart” සහ “Rambling Rose” චිත්‍රපටවල රංගනයන් සඳහා ඇය මෙලෙස තුන් වතාවක් ඔස්කාර් සම්මාන සඳහා නිර්දේශ වී තිබුණි.

















