BREAKING NEWS
Search

ඔයාට මේ හනිමූන් එක අමතක වෙන එකක් නෑ. මොකද මනමාලයෝ දෙතුන් දෙනෙක්ම ඉන්න නිසා- සුරූපි තරුණියට කොළඹ සුපිරි හෝටලයක දී සිදු වූ දේ

1221
මේ තමයි ප්‍රියාගේ කතාව.. ප්‍රියා කියන්නෙ කොළඹ කෙල්ලෙක්…ප්‍රියාව මට හම්බෙන්නේ පත්තරේ ලක්මාල්ගේ මාර්ගයෙන්. ප්‍රියා දැන් ඉන්නෙ අමරිකාවේ!

කොහොම හරි ප්‍රියාව වට්ස්ඇප් එකට ගෙන්න ගන්න මට පුළුවන් වුණා.

 
“ඕක වුණේ 2010 දී… මම එතකොට ඒලෙවල් කරනවා. ඔයාලට මතකත් ඇති සිද්ධිය පත්තරේ එහෙමත් ගියා. මම යාලුවුණ කොල්ලා සුදේශ්. මිනිහා කොළඹ ප්‍රසිද්ධ ඉස්කෝලෙක. ඒලෙවල් ඉවර වුණ හැටියේ…. මගේ පස්සෙන් ආවා කාලයක්. මම ඉතින් පොඩ්ඩක් ලස්සන ඇහැට කනට පේන කෙල්ලෙක් නිසා ඉස්කෝලෙ කාලේ ප්‍රපෝසල් වැඩියි.. හැබැයි ඇත්තටම සුදේශ්ට තමා මගේ හිත ගියේ. බොරු කියන්නෙ මොකටද පොරට ගොඩක් සල්ලි තිබ්බා. කාර් එකේ එන්නෙ යන්නෙ. ඒ දවස්වල ඉතින් අපිටත් පිස්සුනේ. මට තිබ්බ පිස්සුව නිළියක් වෙන එක. සුදේශ් ඉතින් මට මේක්අප් බොක්ස් එහෙම ගෙනත් දෙනවා..”

“අවුරුදු දවස්වලට අපි ෂොපින් එහෙමත් යනවා. ඔහොම තමයි ජීවිතේ ගලාගෙන ගියේ. සුදේශ් මාව හොටෙල් ගෙනියන්න ගත්තෙ පස්සෙ. එයා අතින් මගේ කන්‍යාභාවය නැතිවුණා. ඒ තමයි පළවැනි වතාව. මට සුදේශ් ගැන අවිශ්වාසයක් දැණුනේ නෑ. ඒ වෙනකොට අපේ අම්මලත් මේක දැනන් හිටියා. මම කොල්ලෙක් එක්ක යාලු විත්තිය. ඌ සල්ලිකාරයෙක් විත්තිය. ඒ නිසා අම්මලාගෙන් ප්‍රශ්නයක් වුණෙත් නෑ. අම්මා වැඩිය ඒ ගැන හෙව්වෙත් නෑ..”

“අපි දෙතුන් වතාවක්ම හොටෙල්වලදී ලිංගිකව එකතු වුණා. මේ සිද්ධිය වෙන්නෙ අගොස්තු මාසේ 12… එදා තමයි ජීවිතේ අවාසනවන්තම දවස. සුදේශ් මාව හොටෙල් එකට එක්කන් ගියා යන්තම් මතක තිබුණා මට. ඒත් මිනිහා දුන්න බීම එක බිව්වට පස්සෙ සිහිය ටික ටික අඩු වුණා. මේ තමයි ඔයාගෙ හනිමූන් එක.. එහෙම හිතාගන්නකෝ කියලා, සුදේශ් මාව ඇඳ උඩින් තිබ්බා. ඊළඟට මගේ ඇඳුම් එකින් එක අඩුවෙනවා මට දැණුනා. අද මනමාලයෝ ගොඩක් ඉන්නවා, කියනවා ඇහුණා…”

“පස්සෙ මට සිහිය නැතිවුණා. එතනින් එහා කිසිදෙයක් මතක තිබුණේ නෑ. අත් පා ගොඩක් පෙණුනා. ඒ කියන්නෙ සුදේශ් උගේ යාලුවන්ට මාව දීලා දූෂණය කරන්න. රෑ තිස්සෙම එයාලා විනෝද වෙලා තිබුණා මාත් එක්ක. එතන සුදේශ් එක්ක තුන් දෙනෙක් ඉඳලා තියෙනවා. තුන් දෙනා කොච්චර ජරා විදිහට මාව රේප් කරල ද කිව්වොත් ලිංගික ප්‍රදේශයේ පලු දාලා තිබුණා. මම දවස් ගාණක් හොස්පිට්ල් හිටියා. අම්මලාට විස්තරේ කිව්වා. නඩු දැම්මා පස්සෙ. නමුත් අපිට සාධාරණයක් වුණේ නෑ. සල්ලි බලෙන් උන් දිනුවා. අම්මලා මාව රට ඉන්න ලොකු අම්මා ළඟට යවන්න තීරණය කළේ පස්සෙ…”

“මම අදටත් දුක් වෙනවා මට මං වෙනුවෙන් සාධාරණයක් කරන්න බැරි වුණ එක ගැන. ඒත් මේ ලෝකේ සොබාදර්මය කියලා එකක් තියෙනවනෙ නේද ? බලන් ඉමු..”




Leave a Reply

Your email address will not be published. Required fields are marked *