කැසට් යන්ත්‍රයක් අධික ශබ්දයෙන් දැමූ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් මත තරුණයකුට පිහියෙන් ඇන ඝාතනය කර තිබෙනවා.
මෙසේ ඝාතනය කර ඇත්තේ ඇඳුරාපොළ, ලැයිම 8 ප්‍රදේශයේ පදිංචි ක්‍රිෂ්ණන් ඩිලාන් නැමති වයස අවුරුදු 21ක් වන පුද්ගලයෙක්.
ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයා සහ සැකකරු ඥාතීන් හා අසල්වාසීන් වන අතර කාලයක පටන් ආරවුල් පවතින්නට ඇතැයි පොලිසිය සැකපල කරනවා.
එම අදාළ සිද්ධිය සම්බන්ධයෙන් වයස අවුරුදු 76ක් වන සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.




















