BREAKING NEWS
Search

කේ සුජීවා පවුලේ අයත් සමග රට ගිහිං – සුජීවට ලංකාව එපා වුනාද ?

2291

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

අවුරුදු ගාණකට පස්සේ ඒ අය පවුලක් විදිහට සතුටු වෙන්න එහේ ගිහින්..

ඒ කොහේද කියලා දන්නවාද? සුන්දර තායිලන්ත සංචාරයකට තමයි සුජීවා ඇතුළු ඇගේ පවුලේ හැම දෙනාම මේ එකතු වෙලා ඉන්නේ..

කාලයක් එක දිගට දුක්පීඩා වින්ද, කරදරවලට මුහුණ දුන්න ඔවුන්ට සුන්දර කාලයක් උදා වෙන්නේ අංජලීගෙත්, දිනිතගෙත් විවාහයෙන් පස්සේ කිව්වොත් හරියටම හරි..

දැන් නම් ඒ අය ගොඩක් සතුටින්. සුජීවත් දැන් ගොඩක් දුරට සුව අතර පත්වෙමින් ඉන්න නිසා අංජලීට වගේම රෝස්ට හිතෙන්න ඇති අම්මා එක්ක මෙහෙම ගමනක් ගියොත් හොඳයි කියලා.

ඔන්න ඉතින් මේ අපූරු ගමනට මේ තුන්දෙනා වගේම අංජලීගේ සැමියා දිනිතත් එක්වෙලා.

ඇත්තටම ඔවුන් එහේ සතුටෙන් ගත කරපු හැම මොහොතක්ම අංජලී ඔවුන්ගේ සමාජමාධ්‍ය පිටු අතරට එක්කරලා තිබුණා. ඒ  අපූරුව දැකගන්න අනිවාර්‍යයෙන්ම ඔබත් කැමති ඇති නේද..?




Leave a Reply

Your email address will not be published. Required fields are marked *