BREAKING NEWS
Search

අදුරගන්න පුලුවන්ද මේ කවුද ලියලා – ගීතයෙන් ගී ලොව කිරුළු පැළඳි සිහින කුමරා…

0

ප්‍රසංග වේදිකාවේ “සිහින කුමරු” වූ ඔහු, බොහෝම කෙටි කාලයකින් රසිකයින් උමතු කළ ගායන ශිල්පියා බවට පත්වුණා.

එය කොතරම් උන්මාදයක්ද කිව්වොත්, ඔහුව අනුකරණය කරපු, ඔහුගේ කොණ්ඩා මෝස්තර පවා සොරකම් කළ පිරිස් ද නොසිටියා නොවේ.

කාලයක් අසනීපව හිටියා වුණත්, දැන් නැවත වතාවක් ඔහු කරළියට ඇවිත්.

සමාජ මාධ්‍ය තුළත් ජනප්‍රිය ඔහු නිරන්තරයෙන්ම යම් යම් පළකිරීම් කරනවා.

ඔහු මුහුණු පොතට එක් කර තිබුණු මේ ඡායාරූපය බලන්නකෝ…




Leave a Reply

Your email address will not be published. Required fields are marked *