BREAKING NEWS
Search

ඇසුවන් මවිත කරවන රත්තරන් මිල.

1258

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

මෙන්න මේක ඇහුවොත් නම් , පුදුම හිතෙනවා සත්තයි..


පසුගිය සති කිහිපයකට සාපේක්ෂව මෙරට රන් මිල රුපියල් ලක්ෂ තුනේ සීමාවට වඩා පහළ ගොස් තිබෙනවා.

ඒ අනුව, කැරට් 22 රන් පවුමක මිල රු 298,000ක් ලෙස දැක්වුණා.

කෙසේ වෙතත්, මෙරට රන් මිල පසුගිය ඔක්තෝබර් මස 17 වන සිකුරාදා දිනට සාපේක්ෂව රු 81,000කින් පහළ ගොස් තිබෙනවා.

පසුගිය ඔක්තෝබර් මස 17 වන සිකුරාදා කැරට් 22 රන් පවුමක මිල රු. 379,200ක් ලෙස දැක්වුණි.

මේ අතර එදින රු. 410,000ක් ලෙස පැවති “කැරට් 24” රන් පවුමක මිල අද වනවිට රු. 322,000ක් දක්වා පහළ ගොස් ඇති බව කොළඹ හෙට්ටිවීදිය රත්‍රං වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කර තිබෙනවා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *