BREAKING NEWS
Search

ආයි ජිවි​තේට ​අවුරුදු උත්සව වලට එන්නෙ නැ.මාත් එක්ක කීදෙනෙක් පිංතුර ගන්නවද ? මට ​කීදාහක් love කරනව ඇත්ද හිතින්

0
කෙහෙල්බද්දර පද්මේ සහ ඔහු සමග සබඳතා පැවැත්වූ බව කියන නිළියන් ඇතුළු කීප දෙනෙකු පිළිබදව මේ දිනවල සමාජ මාධ්‍ය දැඩි කතාබහට ලක්වෙනවා.
ඒ අතර කියවෙන තවත් නමක් තමයි පියුමි හංසමාලි.

ඒ පිලිබදව ප්‍රකාශයක් ලබා දීමට ඇය පසුගියදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ද පෙනී සිටියා.

කෙසේ වෙතත් ඇය අද මුහුණු පොතට වීඩියෝවක් සමගින් සටහනක් ද එක්කර තිබෙනවා.

එහි දැක්වෙන්නේ ”2022 මම ගිය අවුරුදු උත්සවය… හැබැයි මෙ වුණ දේවල් එක්ක ආයි ජිවි​තේට ​අවුරුදු උත්සව වලට dubai වලට එන්නෙ නැ.මාත් එක්ක කීදෙනෙක් පිංතුර ගන්නවද ? මට ​කීදාහක් love කරනව ඇත්ද හිතින්”

ඊට අදාළ ආන්දෝලනයට ලක්වූ අවුරුදු උත්සවයේ වීඩියෝවක් ද ඇය මුහුණු පොතට එක්කර තිබෙනවා.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *