BREAKING NEWS
Search

මගේ හදවත ආදරයෙන් පිරිමැද, මගේ හද සසල කරවපු ප්‍රේමණීයම ප්‍රේමයට ආදරේ මං හැමදාමත්

0

සිනමාවේ සොඳුරු පෙම්වතාට ලැබුණු, ආදරණීයම උපන්දින සුබපැතුම ❤

”විශ්වය මට මුණගස්වපු සොඳුරුතම හමුවීම ඔයා.
මෙතෙක් මට අහිමි වූ මගහැරුණු සියලු දේ නිසාම,
මගේ පුතා හැරුණු කොට මට හිමිවුණු වටිනාම හිමිවීමත් ඔයා..
අපේ හමුවීමත්, අපේ හිමිවීමත් සංසාරෙක හුරු බව නිසාම සිදුවුණු අපූරු ගැලපීමක්..
ඔයා වෙනුවෙන් මගේ හදවත පුරාම ආදරය පිරුණු බව පමණක් කියන්නම්.
සුභ උපන්දිනයක් වේවා…
මගේ හදවත ආදරයෙන් පිරිමැද, මගේ හද සසල කරවපු ප්‍රේමණීයම ප්‍රේමයට ආදරේ මං හැමදාමත්…”

May be an image of one or more people, beard and people smiling

උපුටාගැනීම : Janaki Wijerathne ෆේස්බුක් පිටුවෙන්




Leave a Reply

Your email address will not be published. Required fields are marked *