BREAKING NEWS
Search

ජ’පුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි රංගන ශිල්පිනී අයේෂා දිසානායක අත්අඩංගුවට

0

රිය අනතුරක් සම්බන්ධයෙන් ජනප්‍රිය රංගන ශිල්පිනී අපේ දිසානායක වැලිකඩ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා
බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේ රථගාලේ දී පසුගිය 20 වනදා පෙරවරුවේ 11.00ට පමණ මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කළේ
මෙම අනතුරින් වයස අවුරුදු 26 සහ 17 යන වයස්වල පසුවන කාන්තාවන් දෙදෙනෙක් බරපතළ තුවාල ලබා රෝහල් ගතකර ඇති බවයි වාර්තා වුණේ
මින් එක් කාන්තාවක් කෙළඹ ජාතික රෝහාන් අනෙක් කතාව ජයවර්ධනපුර ඔහ රෝහලේන් ප්‍රතිකාර ලබන බවයි පොලිසිය පැවසුවේ.
ලේ දී රංගන ශිල්පිනී අරක දිසානායක පැදවූ මෝටර් රථය බෝටර්ස් එජ් හෝලයේ එක්වරම පසුපසට ධාවනය වී අදාළ කාන්තාවන් දෙදෙනාගේ ගැටි මෙම අනතුර සිදුව තිබෙනවා
අනතුරින් බරපතළ තුවාල ලබා ඇත්තේ එම හෝටලයේ සේවය කරනු ලබන සේවිකාවන් දෙදෙනෙක් බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ
අනතුරින් එක් කාන්තාවකගේ කශේරුකාවට සහ අනෙක් කාන්තාවගේ දෙපාවලට බරපතළ හාකි සිදුව තිබෙනවා
මේ අතර අනතුරින් පසු ඇති වූ හෘදයාබාධ තත්ත්වයක් හේතුවෙන් මෝටර් රථය පැදවූ රාග ශිල්පිනිය ද 1990 හදසි ගිලන් රථයකින් ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කිරීමටයි කටයුතු කර තිබෙනවා
එලෙස රෝහල් ගත කළ රංගන ශිල්පිති රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටිය දී පසුගිය 22 වනදා පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා
අත්අඩංගුවට ගැනුණු ඇයව පසුගිය 23 වනන්දා ගංගොඩවිල ගරු මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදාහැරීමටයි කටයුතු කර ඇත්තේ
මේ අතර අනතුරට ලක්වූ එක් කාන්තාවක් වෙනුවෙන් සැලකම්පිත දිවනාවක් වශයෙන් රුපියල් 250,000 බැඟින් ලබාදීමට රංගන ශිල්පිනිය එකඟවී ඇති බවට ද තොරතුරු වාර්තා වනවා
මෙම නඩුව ලබන 29 වනද කොළඹ අලුත්කඩේ 07 අධිකරණයේ දී යළි කැඳවීමට නියමිත බව පොලිසිය වැඩි දුරටත් සඳහන් කළා




Leave a Reply

Your email address will not be published. Required fields are marked *