තමන්ටම කියලා මාලයක්, මුද්දක්, වළලු කිහිපයක් හදා ගන්න එක ගොඩක් දෙනෙක්ගේ හීනයක්.
ඉතින් ඔහුන්ට වැදගත් වන නිසා මේ රන් මිල ගැන ඇහෙන කතාව.
ලෝක වෙළඳපොලේ රත්තරන් මිල ඉහළ ගොස් තිබෙනවා.
ඒ අනුව අද ලෝක වෙළඳපොලේ රත්තරන් මිල ඇ. ඩො 4119.90ක් ලෙසයි සටහන් වන්නේ.
කෙසේ වෙතත් ඊයේ දිනයට සාපේක්ෂව අද මෙරට රත්තරන් මිලෙහි කිසිදු වෙනසක් සිදුව නැහැ.
Gold Ounce Rs. 1,250,963.00
24 Carat 1 Gram Rs. 44,130.00
24 Carat 8 Grams ( 1 Pawn ) Rs. 353,050.00
22 Carat 1 Gram Rs. 40,460.00
22 Carat 8 Grams ( 1 Pawn ) Rs. 323,650.00
21 Carat 1 Gram Rs. 38,620.00
21 Carat 8 Grams ( 1 Pawn ) Rs. 308,950.00

















