BREAKING NEWS
Search

ඔයා සභාපතිද ? ඔයා සභාපතිවෙන්න යන්න එපා – LTL සමාගමේ නිලධාරීන්ට කෝප් කමිටුවෙන් දැඩි අවවාද

130

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

විදුලි බල මණ්ඩලයට අදාළව සිදු කරන කරුණු විමසීමක් සඳහා ලංකා ට්‍රාන්ස්ෆෝමර්ස් සමාගම ඊයේ කෝප් කමිටුව හමුවට කැඳවා තිබුණි.

කෙසේවෙතත් පුද්ගලික සමාගමක් කමිටුව හමුවට කැඳවීම සම්බන්ධයෙන් එහි සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා විරෝධය පල කිරීමත් සමග කමිටුවේ විවාදාත්මක තත්ත්වයක් ද ඇති විය.

එහිදී අදහස් දක්වමින් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සභාපති වෛද්‍ය නිශාන්ත සමරවීර මහතා සඳහන් කළේ විදුලි බල මණ්ඩලයෙහි පරීක්ෂණ සම්පූර්ණ කර ගැනීම සඳහා අවශ්‍ය කරුණු ගොනු කර ගැනීමට මෙම සමාගම කෝප් කමිටුව හමුවට කැඳ වූ බවය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *