ඔන්න ඒ වගේ මේ දෙන්නා කාලයක් තිස්සේ බලාගෙන හිටිය තවත් හීනයක් සැබෑ වෙලා. ඒ එයාලාගේ අලුත් නිවහනක සිහිනයයි. “ඉවසීමෙන් බලන් හිටපු, අපේ ජීවිතේ ලොකු හීනයක් හැබෑ වුනු දවසක්” සාරංග මේ අලුත් නිවහසේ වීඩියෝවක් එක්කම සමාජමාධ්‍යට එක්කරලා තිබුනේ මෙන්න මේ වගේ සටහනක්.
පවුලේ කාගේත් ආශිර්වාදය මැදින් සාරංග දිනක්ෂි වගේම චූටි චුංගාත් එදා දවසේ මේ අලුත් නිවහනට ගිය අපූරුව බලන්නකෝ.
























