BREAKING NEWS
Search

තරුණ ගායන ශිල්පියෙක් හදිසි හෘදයාබාධයකින් දිවි ගමනට සමුදෙයි…

2126

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

ජනප්‍රිය ගායන ශිල්පී රිෂාබ් ටැන්ඩන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ජීවිතක්ෂයට පත්වෙන විට ඔහුගේ වයස අවුරුදු 35ක්.

දීපවාලි උත්සවය නිමිත්තෙන් පවුලේ අය බැලීමට දිල්ලියට ගිය අවස්ථාවේදී ඔහු මෙම හෘදයාබාධයට ගොදුරුවී තිබෙනවා.

පවුලේ සාමාජිකයන් ඔහුගේ අභාවයෙන් පසු මාධ්‍ය සහ රසික ප්‍රජාවෙන් විශේෂ ඉල්ලීමක් කර තිබෙනවා.

එනම්, මෙම දුක්ඛිත අවස්ථාවේදී ඔවුන්ගේ පෞද්ගලිකත්වයට ගරු කරමින්, පවුලට ශෝකය පළ කිරීමට අවශ්‍ය නිදහස ලබා දෙන ලෙසත්, මෙම පුවත සම්බන්ධයෙන් අනවශ්‍ය ප්‍රචාරයන්ගෙන් වළකින ලෙසයි.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *