BREAKING NEWS
Search

පියුමි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ආවේ ඇයි? හේතුව මෙන්න

377

පියුමි හංසමාලි කියන්නේ බොහෝ දෙනෙක් අතර ජනප්‍රිය නිරූපණ ශිල්පිනියක්..

ඇය ගැන කාලයෙන් කාලයට අහන්න ලැබෙන්නේ වෙනස් විදිහේ කතා..

මේ කියන්න යන්නේ අද ඇහුන අන්න ඒ වගේ තවත් එක් කතාවක් ගැනයි..

ජනප්‍රිය නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලි අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියා.

පැය කිහිපයක ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසු ඇය පිටව ගිය බවයි අප වාර්තාකරු සදහන් කලේ.

”මගේ පුද්ගලික ප්‍රශ්නයකට කම්ප්ලේන් එකක් දාන්න ආවේ…. හැම එකම දාන්න ඕනි නෑනේ අයියා, ෆයිල් ටික එහේනේ… පැය ගාණක් ලිව්වා අයියේ, ඉස්සරහාට බලමුකෝ…” යනුවෙන් ඇය මාධ්‍යයට අදහස් පල කළා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *