BREAKING NEWS
Search

අද රාත්‍රියේ දී උල්කාපාත වර්ෂාවක්

280

මේ වසරේ දක්නට ලැබෙන ප්‍රධාන උල්කාපාත වර්ෂාවක් අද (20) රාත්‍රියේ දක්නට ලැබෙන බව තාරකා විද්‍යාඥයින් පවසයි.

මෙම උල්කාපාත වර්ෂාව ‘ඔරායනිඩ්’ ලෙස නම් කර ඇත.

තාරකා විද්‍යාඥයින් වැඩිදුරටත් සඳහන් කරන්නේ අලුයම 3.00ත් 5.00ත් අතර කාලය තුළ මෙම උල්කාපාත වර්ෂාව හොඳින් නිරීක්ෂණය කළ හැකි බවය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *