මානෙල් වානගුරු කියන්නේ රංගනය ක්ෂේත්රයේ සිටින දක්ෂ , ප්‍රවීණ රංගන ශිල්පිණියක්.
කාලයක් සිනමාව, ටෙලි නාට්‍යයේ වගේම වේදිකාව තුළත් දකින්න ලැබුණු ඈ අසනීප තත්ත්වයක් හේතුවෙන් වසර කිහිපයක් නිර්මාණ කටයුතුලින් ඈත් වෙලා සිටියා.
කෙසේ වෙතත් ඇගේ උපන්දිනය ඊයේ දිනට යෙදී තිබුණා.





















