හැමෝම ආදරය කරන දක්ෂ ජනප්‍රිය නිලියක් වන දිනක්ෂිට රූගත කිරීම් අතරුතුර පොඩි අනතුරක් සිදු වී තිබෙනවා
ඒ ගැන ඇය තැබූ සටහන පහතින්
ටිකක් විතර වේදනාත්මක දවස් කිහිපයක්… පසුගිය දවසක තන්තිරිමලේ විල්පත්තුවේ අලුත් ටෙලි නාට්‍යක රූපගත කිරීමක් අතරතුර පුංචි ඇබැද්දියක් වුනා… කකුල හිතුවාට වඩා තුවාල වෙලා infect වුනා… Now recovering 🙈
ඒත්….
සාමාන්‍ය විදියට එදිනෙදා වැඩ කරන්න වෙනවා නෙ.




















