රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව
❌
ඔබ ලබාදුන් පිළිතුර වරදී. නැවත උත්සාහ කරන්න
ඔබට ලැබී ඇති මෙම තරග අංකය ෆේස්බුක් පිටුවේ ඇති POST එකේ COMMENT කර තහවුරු කරන්න
කොපි විය!
මේ කියන්න යන්නේ පාසල් සිසු දරුවන්ට ලැබෙන්න යන තවත් විශේෂ නිවාඩුවක් ගැන කතාවක්.
හින්දු බැතිමතුන්ගේ දීපාවලී උත්සවය ලබන 20 දාට යෙදී ඇති බැවින් 21 වෙනිදා නැගෙනහිර පළාතේ සියලුම හින්දු පාසල් නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කළ බව පළාත් ආධ්‍යාපන අධ්‍යක්ෂිකා එස්.ආර්. හසන්ති පැවසුවා.
පාසල්වල සේවය කරන හින්දු බැතිමතුන්ගේ බහුතරයකගේ ඉල්ලීම සලකා ආණ්ඩුකාර මහාචාර්ය ජයන්ත ලාල් රත්නසේකරගේ අනුමැතිය මත මෙම නිවාඩු දිනය ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ලබන 21 වැනිදා ලබාදෙන පාසල් නිවාඩුව වෙනුවට පහසු ඉදිරි දිනකදි පාසල පවත්වා මෙම නිවාඩු දිනය හිලව් කළ යුතු බවද පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරිය අදාල පාසල්වල විදුහල්පතිවරුන්ට දැනුම් දී තිබෙනවා.