මේ දෙන්නාට ආදර නොකරන්නේ කවුද..? නව පරපුරේ දක්ෂ, ඒ වගේම ජනප්‍රිය රංගන ශිල්පීන් යුවලක් තමයි චතුර – තරින්දි කියන්නේ..
ඒ දෙන්නාගේ ආදර කතාව ගැන නම් දැන් නොදන්නා කෙනෙක් නැති තරම්.
කාගේත් ආකර්ෂණය දිනාගත් මේ යුවල රංගනයට මූලිකත්වය දීලා කටයුතු කරන ගමන්, ඉඳහිට ඒ අයගේ රසිකයින් වෙනුවෙන් මෙන්න මේ වගේ තෑගිත් දෙනවා. බලන්නකෝ ඒ ලස්සන ෆොටෝ ෂූට් එක.
එයාලාට ආදරය කරන කාටත් ඇත්තටම ඒක ලස්සන තිලිණයක් වේවි. මේ ඡායාරූප පෙළත් එක්ක තරින්දි ඇගේ මුහුණු පොතට සටහනකුත් එක්කරලා තිබුණා.


























