රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව
සෙව්වන්දි ඇතුළු සැකකරුවන් මෙරටට රැගෙන එන ගුවන් යානය පැය දෙකක පමණ ප්‍රමාදයක් වන බව ගුවන් තොටුපල ආරංචි මාර්ග සඳහන් කරනවා.
අද (15) පස්වරු 5.00ට නේපාලයේ සිට මෙරටට ළඟාවීමට නියමිතව තිබූ යූ එල් 182 ශ්‍රී ලන්කන් ගුවන් යානය මෙසේ ප්‍රමාද වන බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසනවා.
මෙම ගුවන් යානය නේපාලයේ කත්මණ්ඩු සිට අද (15) රාත්‍රී 7.00ට මෙරටට පැමිණිමට නියමිතයි.

















