අස්වැසුම ප්‍රතිලාභීන්ට සුබ ආරංචියක්

810

අස්වැසුම පළමු අදියර ප්‍රතිලාභීන්ගේ ඔක්තෝම්බර් මස ප්‍රතිලාභී දීමනාව අද (15) එම ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කිරීමට කටයුතු කරන බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසයි.

මෙලෙස රු. 11,223,838,750.00ක මුදලක් ප්‍රතිලාභී පවුල් 1,415,016 ක් අතරේ බෙදාහරිමින් ඔවුන්ගේ අස්වැසුම ප්‍රතිලාභී බැංකු ගිණුම් වෙත බැරකිරීමට නියමිතය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *