BREAKING NEWS
Search

ශිෂ්‍යත්වය සමත් දරුවන්ට පණිවුඩයක්

21

පස්වන ශ්‍රේණියේ ශිෂ්‍යත්ව පරීක්ෂණ ප්‍රතිඵල මත 6 වන ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීම සඳහා සකස් කරන ලද චක්‍රලේඛය මේ වන විට නිකුත් කර තිබේ.

අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් නිකුත් කර ඇති මෙම චක්‍රලේඛය www.moe.gov.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ලබාගත හැකි බව අධ්‍යාපන අමාත්‍යාංශ පවසයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *