මේ දවස්වල සමාජයේ කාගේත් කතාබහට ලක්වෙන මාතෘකාවක් තමයි රන් මිල කියන්නේ.
ඒ ගැන අද මේ ඇසෙන ආරංචිය මොකක්ද? වෙළඳපොළේ රන්මිල ඊයේ දිනයට සාපේක්ෂව අදත් වැඩිවීමක් පෙන්නුම් කරනවා.
ඒ අනුව, අද දිනයට රන් අවුන්සයක මිල සටහන් වූයේ රුපියල් 1,256,150.00ක් ලෙසයි.
ඒ අනුව කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 44,310.00ක් ලෙස සඳහන්ව තිබුණා.
කැරට් 22 සහ 21 ග්‍රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 40,620.00ක් සහ රුපියල් 38,780.00ක් ලෙසයි සඳහන් වූයේ.


















