BREAKING NEWS
Search

කතකට අත් වූ ඛේදනීය ඉරණම

683

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

ළඟ ඇසුරුක් පවත්වාගෙන ගිය බව කියන 37 හැවිරිදි කතකට උදැල්ලකින් පහරදී මරා දමා ඇතැයි මාවතගම පොලිසිය කියයි.

මෙසේ මියගිය කාන්තාව රඹුක්කන ගොවිජන සේවා කාර්යාලයේ සේවය කළ කාන්තාවකි

මාවතගම වැවගෙදර, බුළුගොල්ල ප‍්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි  එම කාන්තව හිස පෙදෙසට උදැල්ලකින් පහර දී 11 වැනි දින රාත‍්‍රියේ ඝාතනය කර ඇති බව මාවතගම පොලිසිය පවසයි.

අනියම් සම්බන්ධතාවයක් දුර දිග යාම හේතුවෙන් මෙම ඝාතනය සිදුවන්නට ඇති බව පොලිසිය සැකකරයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *