BREAKING NEWS
Search

ඔස්කාර් සම්මානලාභී ප්‍රවීණ රංගන ශිල්පිනියක් ජීවිතයට සමුදෙයි…

44

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

‘ඔස්කාර්’ සම්මානලාභී ප්‍රවීණ හොලිවුඩ් නිළි ඩයෑන් කීටන් අභාවප්‍රාප්ත වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මියයන විට ඇය 79 හැවිරිදි වියේ පසුවූ බවයි එම මාධ්‍ය වාර්තාවේ සඳහන්.

1978 වසරේදී ‘ඇනී හෝල්’ (Annie Hall) චිත්‍රපටයේ රඟපෑම වෙනුවෙන් හොඳම නිළියට හිමි ඇකඩමි සම්මානය (ඔස්කාර් සම්මානය) දිනා ගැනීමට ඇය සමත් වූවා.

එමෙන්ම, ෆාදර් ඔෆ් ද බ්‍රයිඩ් (Father of the Bride), ෆස්ට් වයිව්ස් ක්ලබ් (First Wives Club) සහ ඇනී හෝල් ඇය රඟපෑ ජනප්‍රිය චිත්‍රපට අතරට ඇතුළත්.

ඇය ද ගෝඩ්ෆාදර් (The Godfather) චිත්‍රපට ත්‍රිත්වයේ කේ ඇඩම්ස් (Kay Adams) චරිතය වෙනුවෙන් ඉමහත් ප්‍රසිද්ධියක් ලබා තිබෙනවා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *