BREAKING NEWS
Search

කෝටිපති ව්‍යාපාරිකයාට සම්බාහනය අතරතුර තරුණිය අමුතුම වැඩක් කරලා… කෝට්ටේ ලැගුම්හලකින් ඇහෙන කතාව…

11410

මේ කෝට්ටේ ප්‍රදේශයේ ලැගුම්හලකින් ඇහෙන කතාවක්…

ධනවත් ව්‍යාපාරිකයෙකු කෝට්ටේ ප්‍රදේශයේ ලැගුම්හලකට කැඳවාගෙන ගිය සම්බාහන මධ්‍යස්ථානයක සේවය කරන විසිහය හැවිරිදි තරුණියක එම ව්‍යාපාරිකයා සතු රුපියල් පන්ලක්ෂ හතළිස් දහසක් පමණ වටිනා රන් ආභරණ සොරා ගෙන පලා ගොස් තිබෙනවා.

ඇය මිරිහාන ප්‍රදේශයේ පිහිටි සම්බාහන මධ්‍යස්ථානයක සේවය කරන තැනැත්තියක බව සදහන්.

පසුව අදාළ ව්‍යාපාරිකයා නාන කාමරයට ගිය අවස්ථාවේ ඇය ඔහු සතු රන් ආභරණ සොරා ගෙන පලා ගොස් තිබෙනවා.

මහරගම පදිංචි මෙම නේ සම්බන්ධව පැමිණිලි කර ඇති බවයි වාර්තා වෙන්නේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *