රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව
මෙම කෙම් ක්‍රමය ඔබ කල යුත්තේ බ්‍රහස්පතින්දා දිනක උදේ 8.15ත් 10.15 ත් අතර කාල සීමාව තුලදීයි.ඔබ උදේම නාලා හිස් බඩ තමයි මේ කෙම් ක්‍රමය කරන්න ඕනි.ඒ වගේම නිවසේ මුදල් උපයන පුද්ගලයා මේ කෙම සිදු කරනවා නම් වඩාත් හොද ප්‍රතිඵල ලගා කර ගැනීමට ඔබට පුළුවන් වෙනවා.
මුලින්ම ඔබ ලුණු කැට සහිත පීරිසිය අතට ගෙන අත් දෙකෙන්ම අල්ල ගෙන පහත සදහන් කරලා තියෙන මන්තරය 7 වතාවක් කියන්න ඕනි.මෙය විශ්වාසයෙන් යුතුව කියන්න ඕනි.
“ඕම් ශ්‍රීම් ධන ලක්ෂ්ම් නමෝ නමහා“
මෙය එසේ 7 වතාවක් කීමෙන් අනතුරුව තමගේ අතින්ම එම ලුණු කැට මන්තරය කියමින්ම කෝප්පයට හෝ බෝතලයට දමන්න.හැන්දකින් නොදමා තමාගේ අතින්ම දැමීමට සැලකිලිමත් වන්න.මෙහිදී ලුණු කැට ටික සම්පූර්ණයෙන්ම කට වැහෙන්න දාන්න එපා.
මේ ලුණු බෝතලය ඔයා නිදියන කාමරයේ ඔයාගේ ඇද යටින් තියන්න.එහිදි ඔයාගේ ඔළුව තියෙන තැනට ඇද යටින් මේ කෝප්පය තියන්න අමතක කරන්න එපා.
ඔබ දියුණු වනවා කියන විශ්වාසයෙන් යුතුව එය සිතමින් මෙම කෙම සිදු කරන්න.දින 14 න් 14 මෙම ලුණු කැට සහිත කෝප්පය අලුත් කරමින් මාස 3 ක් පමණ මෙම කෙම සිදු කරන්න.
මෙම ලුණු කැට ඉවත දැමීමේදී පොල් ගහක්,තැඹිලි ගහක් යටට හෝ ගලාගෙන යන වතුර ඇති ස්ථානයට දැමීමට වග බලා ගන්න.එමෙන්ම ඔබ කාන්තාවක් නම් ඔසප් කාලය තුල මෙය සිදු කරන්න එපා. එමෙන්ම මත්පැන් ,දුම්වැටි භාවිතා කර මෙම කෙම් ක්‍රමය සිදු කරන්න එපා.
උපුටා ගැනීමක්..

















