BREAKING NEWS
Search

නොමියෙන ගී රැසකින් අපේ හදවත් පුරවාලු ප්‍රවීණ ජේෂ්ඨ ගායන ශිල්පිණික් දිවි සැරිය නිම කරයි.

758
නොමියෙන ගී රැසකින් අපේ හදවත් පුරවාලු ප්රවීණ ජේෂ්ඨ ගායන ශිල්පිණි,වේදිකා නාට්ය ශිල්පිණියක ,නර්තන ශිල්පිනියක, හඩ කැවිම් ශිල්පිණියක ලෙස කලා ලෝකයේ නොයෙකුත් මානයන් ස්පර්ශ කල …
චන්ද්රානි ගුණවර්ධන කලා ශිල්පිණිය සිය දිවිසැරිය නිම කරයි…
ජනප්රියත්වයේ ගිනිපෙත්තේ සිටින අවදියේදී එනම් 1996 වර්ෂයේදී ඇයට සිදු වූ මාරාන්තික රිය අනතුරක් හේතුවෙන් ඇය ගායන දිවියෙන් දුරස් වන්නට වූවත්
🎼
තුන් තුඹ මල් …..තුඹ මල්…….
🎼
ලොකු නැන්ද එනව නැන්ද එනව අපේ දිසාවේ…….
🎼
හැඩකාරයි මං පොඩි කාලේ…….
🎼
ආදර සිහින දැකලා
මල්සර හීන දැකලා ……
🎼
ලතා මඩුල්ලක් කථා කරනවා…….
🎼
අත්තන මල් අත්තන මල් …….
🎼
දැන් නිවාඩු කාලෙ හින්ද නෑ ඉස්කෝලේ ……..
යනාදී මතකයේ හිටින ජනප්රිය ගීත රැසක් ම අපට දායද කල ආදරණීය ජේෂ්ඨ කලා ශිල්පීණී චන්ද්රානි ගුණවර්ධන මහත්මියට උතුම් වූ නිවන් සුව අත්වේවා…!
May be an image of 1 person and smiling



Leave a Reply

Your email address will not be published. Required fields are marked *