BREAKING NEWS
Search

කාන්තාවන් 19ක් එක්ක සබඳතා පවත්වන සැමියා ගැන බිරිඳගෙන් පැමිණිල්ලක්

370

විවාහ අපයෝජන සිටියක් සම්බන්ධයෙන් කන්තාවක් තම සැමියට සහ නැන්දම්මට එරෙහිව පැමිණිල්ලක් ගොනු කර ඇති පුවතක් අසල්වැසි ඉන්දියාවෙන් වාර්තා වනවා.

කර්ණාටක ප්‍රාන්තයේ පුනෙනකල්ලි ප්‍රදේශයෙන් මෙම සිදුවීම වාර්තා වන ආතර හිරිහැර කිරීම, බිලක්මේල් කිරීම සහ සුරාකෑම යන චෝදනා අදාළ තාත්තව විසින් පැමිණිල්ල මඟින් එල්ලකර තිබෙනවා.

පැමිණිල්ල සිදුකළ කාන්තාව 2024 දෙසැම්බර් මාසයේ දී සයිඩ් ඉතාමුල් හත් නැමැති පුද්ගලයෙකු සමඟ විවාහ වී ඇත්තේ ඔවුන්ගේ විවාහ ගිවිස ගැනීමෙන් මාස දෙකකට පමණ පසුවයි.

විවාහය සිදුවන අවස්ථාවේ දී ග්‍රෑම් 340ක් බරැති රන් අභරණ සහ සමඟ වර්ගයේ යතුරුපැදියක් දැවැද්දේ කොටසක් ලෙස ලබා දී තිබෙනවා.
කෙසේ වෙතත් වැඩි කල් නොගෙස් කන්තාව, තම සැමිය විට පෙර විවාහ වී ඇති බවත් තමා ඔහුගේ දෙවන බිරිඳ බවත් අනාවරණය කරගෙන තිබෙනවා
ඊට අමතරව තවත් කන්තාවන් 19 දෙනෙකු සමඟ සැමියා සබඳතා පවත්වන බඩට තමන් විසින් තොරතුරු අනාවරණය කරගත බවත් ඒ පිළිබඳව සැලිය නිරන්තරයෙන් පුරසාරම් දොඩන බවත් ඔහු ඇය පොලිසිය හමුවේ පවසා ඇති බව සඳහන්
සැමියා රහසිගතව ඔවුන්ගේ නිදන කාමරයේ කැමරාවක් සවි කර, ඔවුන්ගේ පෞද්ගලික අවස්ථා පටිගත කර එම වීඩියෝ විදේශයන්හි සිටින ඔහුගේ මිතුරන් සමඟ බෙදගත් බවත් පැමිණිල්ලේ දැක්වෙනවා.

එමෙන්ම ඉන්දියාවෙන් පිටත සිටින මිතුරන් සමඟ ශාරීරික සම්බන්ධතා පැවැත්වීමට ඍළිය තමන්ට බලපෑම් කළ බව ද අදාළ කාන්තාව පොලිසියට පවසා තිබෙනවා
ඊට තමා විරුද්ධ වූ විට, ඔහු තමන්ගේ පෞද්ගලික වීඩියෝ සමාජ මාධ්‍යවල ප්‍රසිද්ධ කරන බවට නර්ජනය කර ඇති බවයි වාර්තා වන්නේ
පොදු ස්ථානවල හෝල්වල සහ ඇගේ දෙමව්පියන්ගේ නිවසේදී පවා තම සැමියට නැවතනැවතත් ශාරීරික හා මානසික හිරිහැර කරන බවටයි එහි කාන්තාව චෝදනා කර ඇත්තේ

පසුගිය සැප්තැම්බර් 21 වන දින සැමියා ආරවුලකදී අදාළ කාන්තාවට පහර දී පසුව නිවසින් පලා ගිය බවට චෝදනා එල්ල වී ඇති අතර සැකකාර සැමියාට සහ අනෙකුත් චෝදනා ලැබූ තැන්දම්මාට එරෙහිව නඩුවක් ගොනුකර ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ
මේ අතර පොලිසිය පැවසුවේ සහකාර සැචිය දැනට පලා ගොස් ඇති බවයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *