රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව
මේ කියන්න යන්නේ නම් ඇහුවත් බය හිතෙන අනාවරණයක් ගැනයි..
පියයුරු පිළිකා රෝගීන් පන්දහස් පන්සීයක් වසරකදී හඳුනාගන්නා බව ශ්‍රී ලංකා ශල්‍ය වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය පවසනවා.
මේ අතර දිනකට පියයුරු පිළිකා රෝගීන් පහළොස් දෙනකු හඳුනාගන්නා බවත් , පියයුරු පිළිකා රෝගීන් තිදෙනෙකු දිනකදී මියයන බවත් හෙළිවී තිබෙනවා.
මේ තොරතුරු හෙළි කෙරුණේ ශ්‍රී ලංකා ශල්‍ය වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය විසින් සංවිධානය කරන ලද පියයුරු පිළිකා වැළැක්වීම සහ කලින් හඳුනා ගැනීම පිළිබඳ වැඩමුළුවේදී බවයි සඳහන් වන්නේ

















