BREAKING NEWS
Search

තාජුදීන් කතාවට නාමල්ගෙන් පිළිතුරක්

124

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

රජය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව  දේශපාලන වාසි තකා මහජන මතය වෙනතකට යොමු කිරීමට  විවිධ සටකපට උත්සාහ දරමින්  සිටින්නේ  යැයි  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා චෝදනා කරයි.

හිටපු යහපාලන ආණ්ඩුව සහ වත්මන් ආණ්ඩුව  රාජපක්ෂවරුන් ඉලක්ක කරගෙන නොයෙක් අභූත චෝදනා ගොඩනැගූ බවද  ඔහු සඳහන් කළේය.

තජුඩින්ගේ නඩුව සම්බන්ධයෙන් නාරාහේන්පිට පොලිස් ස්ථානාධිපති  ලවා බොරු සාක්ෂි කියවීමට එදා හිටපු නිලධාරීන් කටයුතු කළ බව පැවසූ රාජපක්ෂ මහතා එම නිලධාරීන්ම අද ඉහළ පුටුවල වාඩි වී සිටින බවද  සදහන්  කළේය




Leave a Reply

Your email address will not be published. Required fields are marked *