BREAKING NEWS
Search

පාසල් ළමුන් ප්‍රවාහනය කළ වෑන් රථයක් සහ බස් රථයක් එකිනෙක ගැටී අනතුරක්…

525

මේ රිය අනතුරක් ගැන ඇහෙන කතාවක්…

පාසල් ළමුන් ප්‍රවාහනය කරන වෑන් රථයක් සහ පාසල් ළමුන් ප්‍රවාහනය කළ බස් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් කොළඹ වොක්‌ෂෝල් වීදියේදී බිහිසුණු අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් තුවාල ලැබූ ළමුන් කිහිප දෙනෙකු රෝහල්ගතකර ඇති බවයි පොලීසිය පවසන්නේ.

ඉන් ළමුන් කිහිප දෙනෙකු රිජ්ගේ ආර්යා ළමා රෝහලටත් ළමුන් තිදෙනෙකු කොළඹ ජාතික රෝහලටත් ඇතුළත් කර තිබෙනවා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *