BREAKING NEWS
Search

බස් – ලොරි අනතුරක්

225

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

A9 මාර්ගයේ මිහින්තලය පළුගස්වැව ප්‍රදේශයේ දී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයන් තිදෙනෙකු තුවාල ලබා තිබේ.

කතරගම සිට යාපනය බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් පිටුපසින් පැමිණි ලොරි රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇත.

අනතුරින් තුවාල ලැබූ බස් රථයේ ගමන් ගත් මඟින් තිදෙනෙක් මිහින්තලයේ ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර තිබේ.

අනතුර පිළිබඳව වැඩිදුර පරීක්ෂණ මිහින්තලය පොලීසියේ රථවාහන අංශය විසින් සිදුකරනු ලබයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *