BREAKING NEWS
Search

මාවනැල්ල අනතුරෙන් කම්කරුවන් තිදෙනාටම දිවි අහිමි වෙයි

355

මාවනැල්ල, මැණික්කාව ප්‍රදේශයේදී පස් බැම්මක් කඩා වැටීමෙන් සිදු වූ අනතුරට මුහුණ දුන් කම්කරුවන් තිදෙනාම ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අද පෙරවරුවේ තාප්පයක් ඉදිකරමින් සිටියදී එම පිරිස මෙම අනතුරට මුහුණ දුන්නා.

පොලිසිය පැවසුවේ ප්‍රදේශවාසීන්ගේද සහාය ලබා ගනිමින් අනතුරට මුහුණ දුන් කම්කරුවන් තිදෙනා මුදා ගැනීමට උත්සාහ ගත් බවයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *