මාවනැල්ල පස් කන්දට යට වූ දෙදෙනෙක් මරුට

353

මාවනැල්ල මානික්කාවේ ඉඩමක ආරක්ෂක බැම්මක් කප්පද්දි පස් කන්දට යටවූ සේවකයන් දෙදෙනකුගේ සිරුරු ගොඩ ගත් බව පොලිසිය කියයි.

එම ස්ථානයේ සිවු දෙනකු සේවය කර ඇති අතර එක් අයකු යට නොවී බේරි ඇත. තවත් එක් සේවකයකු පස් කන්දට යටවී ඇති අතර ඔහු බේරාගැනීමට බැකෝ යන්ත්‍ර ආධාරයෙන් කටයුතු කරමින් සිටින බව සහන කණ්ඩායම් පවසයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *