BREAKING NEWS
Search

ඩක්කුව හදන වැඩේ නාමල් බාරගනී

291

භික්ෂූන් වහන්සේලා අනතුරට ලක් වූ මැල්සිරිපුර නා උයනේ ඩක්කුව  විද්‍යාත්මකව පිළිසකර කර දෙන බවට නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පොරොන්දුවක්  දුන්නේය.

මේ සිද්ධියට වගකිව යුත්තේ මොන ස්වාමීන් වහන්සේ ද මොන දායකයා ද කියා සොය සොයා ඉදීමට ආණ්ඩුවට අවශ්‍යතාවක් නැතැයි ද ඔහු සඳහන් කළේය.

නියෝජ්‍ය අමාත්‍යවරයා මෙසේ පැවසුවේ එම අනතුරින් අපවත් වූ භික්ෂූන් වහන්සේලාගේ ආදාහන පූජෝත්සවයට සහභාගි වෙමිනි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *