BREAKING NEWS
Search

විෂ මත්පැන් පානය කිරීමෙන් 11ක් මරුට

788

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

කොලොම්බියාවේ, බ්රැන්කිලා නගරයේ විෂ සහිත මත්පැන් පානය කිරීම හේතුවෙන් පුද්ගලයින් 11 දෙනෙකු මියගොස් තිබේ.

තවත් පුද්ගලයින් 10 දෙනෙකු එම මත්පැන් පානය කර ඇති වු ආසාත්මිකතා හේතුවෙන් රෝහල් ගත කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

මියගිය පුද්ගලයින්ගෙන් බොහෝ දෙනෙකු නිවාස නොමැති වීදි වැසියන් බව සඳහන් වේ.

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ අදාළ මත්පැන් නිවසක නිෂ්පාදනය කර ඇති අතර එය නිෂ්පාදනය කළ පුද්ගලයා ද මියගිය පුද්ගලයින් අතර සිටින බවය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *