BREAKING NEWS
Search

12ක් රෝහලට යැවූ බිහිසුණු අනතුරේ ජායාරූප මෙන්න

1869
මේ කියන්න යන්නේ තවත් එක් අවාසනාවන්ත සිදුවීමක් ගැන කතාවක්.
බණ්ඩාරගම – කළුතර මාර්ගයේ වෑවිට ප්‍රදේශයේදී නර්තන කණ්ඩායමක් ගමන්ගත් වෑන් රථයක් අනතුරකට ලක්වී තිබෙනවා. අදාල වෑන් රථය, ලොරි රථයක පිටුපස ගැටීමෙන් මෙම අනතුර සිදුවී තිබෙනවා.

මෙම අනතුරින් වෑන් රථයේ ගමන් ගත් 12 දෙනෙක් තුවාල ලබා බණ්ඩාරගම දිසා රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වෙන්නේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *