වාහන තුනක් එකිනෙක ගැටී බණ්ඩාරගමදී බිහිසුණු අනතුරක් -11ක් රෝහලට

228

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

බණ්ඩාරගම වෑවිට ප්‍රදේශයේදී වෑන් රථයක්, ටිපර් රථක් සහ ත්‍රීරෝද රථයක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුව තිබේ.

අනතුරින් පුද්ගලයින් 11ක් තුවාල ලබා ඇති අතර ඔවුන් කඩිනමින් රෝහල් ගත කිරීමට කටයුතු කර ඇතැයිද වාර්තා වේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *