BREAKING NEWS
Search

විමසිලිමත් වන්න… කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්…

4012

මේ අයහපත් කාලගුණය ගැන ඇහෙන කතාව…

ගාල්ල සිට මාතර සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා සහ පුත්තලම සිට මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට රලු හෝ ඉතා රලු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව එම මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝමීටර් 55ත් 65ත් දක්වා ඉහළ යා හැකි බවයි එම දෙපාර්තමේන්තුව සදහන් කළේ.

මේ හේතුවෙන් ධීවර හා නාවුක ප්‍රජාවට මේ සම්බන්ධයෙන් අවදානයෙන් පසුවන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *