BREAKING NEWS
Search

අපවත් වූ හිමිවරු ගණන 7ක් දක්වා ඉහළට -ඔබ නොදුටු වීඩියෝව මෙන්න

3062

කුරුණෑගල පන්සියගම නා උයන. ආරණ්‍ය සේනාසනයේ වැඩ වාසය කරන හිමිවරුන් වැඩම කරන කේබල් මතින් ගමන් ගන්නා ඩක්කුවක් කඩා වැටී සිදුවූ අනතුරකින් හිමිවරුන් හත් දෙනකු අපවත් වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී නීතිවේදී උදය කුමාර වුට්ලර් මහතා පැවසීය.

අපවත් වූ හිමිවරුන් අතර රුසියන් රුමෙනියා සහ ඉන්දියාවේ වෙසෙන හිමිවරුන් තිදෙනකු ද වන බව මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.

අපවත් වූ හිමිවරුන් වයස අවුරුදු 27 – 48 පසුවන්නන්ය.

සිදුවූ අනතුරින් තුවාල ලද තවත් හිමිවරුන් හය දෙනකු කුරුණෑගල රෝහලේ ප්‍රතිකාර ලබන බව මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.

එම ඩක්කුවෙන් හිමිවරුන් 13 කු ගමන් කර ඇති බව මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *