BREAKING NEWS
Search

අවුරුදු 25ක් ජීවිත රැකපු ආදරණීය බස් රියදුරුට… ගමක්ම එක් වී උපහාර කළේ මෙහෙමයි

94

අවුරුදු 25ක් ජීවිත රැකපු බස් රියදුරෙකුට උපහාර පුදකළ ගම්වැසියන් පිරිසක් පිළිබදව කඩවත ගෝනහේන ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.

මෙලෙස උපහාර ලැබුවේ ලංකා ගමනා ගමන මණ්ඩලයේ වසර විසි පහකට අධික කාලයක් සේවය කළ ඒ ප්‍රේමලාල් නැමැති රියදුරු මහතෙක්.

ඔහු කඩවත නගරයෙන් ගමන් ආරම්භ වන කඩවත – දෙල්ගොඩ 216 බස් මාර්ගයේ වසර විසි පහකට වඩා සේවය කළ තිබුණා.

අද දින විශ්‍රාම ගිය ඔහු වෙනුවෙන් මෙම උපහාර පිදීමේ උත්සවය සංවිධානය කර තිබුනේ කඩවත ගෝනහේන ප්‍රදේශවාසීන් විසින්.

එම අවස්ථාවට ගෝනහෙන ප්‍රදේශයේ විහාරස්ථානවල ස්වාමීන් වහන්සේලා, කඩවත ඩිපෝවේ කළමනාකරු ඇතුළු කඩවත ගෝනහේන ප්‍රදේශවාසීන්, පාසල් සිසුන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියා.

එම අවස්ථාව වඩාත් සංවේදී වුයේ ඔහු වසර 25ක් පුරා කිසිදු අනතුරකින් තොරව ප්‍රදේශයෙන්ගේ ජීවිත අරාරක්ෂා කිරීම හේතුවෙන්…



Leave a Reply

Your email address will not be published. Required fields are marked *