රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව
මේ සමාජමාධ්‍ය පිටු අතර සැරි සරන තවත් එක් කතාවක්. කාගේත් ආදරය දිනාගත්ත මේ ආදරණීය පවුල ගැන දැනගන්න ඉතින් කවුද අකමැති.
දිනේෂ් තරංග සහ ඔහුගේ ආදරණීය බිරිඳ රැන්ඩලා කියන්නේ කවුරුත් ආදරය කරන යුවලක් නේ. මේ දෙන්නාගේ රසබර තොරතුරු වගේම ඉඳහිට මේ වගේ දුක්බර කතාත් අහන්න දකින්න ලැබෙනවා. දිනේෂ්ගේ ආදරණීය බිරිඳ මේ දවස්වල ඉන්නේ ටිකක් රෝගාතුරවයි.
ඇය ඒ නිසා කාසල් රෝහලේ ප්‍රතිකාර ලබමින් ඉන්නවා.
























