අයිස් මත්ද්‍රව්‍ය සහ හෙරොයින් කිලෝග්‍රෑම් 200ක් පමණ ප්‍රවාහනය කළ ලොරි රථයක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය පැවසුවේ තංගල්ල ප්‍රදේශයේදී මෙම මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබියදී මෙම ලොරි රථය පොලිස් භාරයට ගත් බවය.

Sep 22, 2025, 12:32 pm0
132අයිස් මත්ද්‍රව්‍ය සහ හෙරොයින් කිලෝග්‍රෑම් 200ක් පමණ ප්‍රවාහනය කළ ලොරි රථයක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය පැවසුවේ තංගල්ල ප්‍රදේශයේදී මෙම මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබියදී මෙම ලොරි රථය පොලිස් භාරයට ගත් බවය.
Jan 22, 2026
දෙල්තොටවත්ත ප්‍රදේශයේ නායයෑමකින් මතු වූ “දිදුලන පාෂාණය”...