කෙසේ හෝ ඔහු පියාගේ ආසාව වෙනුවෙන් පිටියේ තරගවදින්නට යායුතුව තිබුනු නිසා හදිස්සියේම ලංකාවට ආ දුනිත් සිය පියාට අවසන් ගෞරව දැක්වීමෙන පසු නැවතත්, ඩුබායි බලා පිටත්ව ගියා.
ඩියානා පවසන විදිහට දුනිත්ගේ පියා ඔවුන්ගේ ආදරයට ආශිර්වාද කළ පියෙක්. ඒ විතරක් නෙවෙයි, තම ප්‍රේමවන්තයාගේ ළඟින්ම ඉන්න ඇය දුනිත්ගේ පියාගේ අභාවය ගැන සංවේදී සටහනක් ඇගේ මුහුණුපොතටද එක්කර තිබුණා.

























