දකුණත් පිතිකරුවෙක් විදිහටත් කඩුලු රකින්නෙක් හැටියටත්, පන්දු යවන්නෙක් හැටියටත් තුන් ඉරියව්වෙන්ම දක්ශතා දැක්වූ ඔහු 2010 වර්ෂයේ දී ජාතික කණ්ඩායමට එක්ව එක් දින පිටියත්, ටෙස්ට් පිටියත් පන්දු වාර විස්සයි විස්ස තරග සදහාත් ඔහුගේ දක්ෂතා පෙන්වන්න සමත් වුණා.
ක්‍රිකට් දක්ෂතා අතරතුර පාසල් ප්‍රේමවන්තිය වූ ඉශිකා ජයසේකර සමග වර්ෂ 2015 දී ඔහු විවාහ දිවිය ආරම්භ කරනවා.
දැන් ඔහු ආදරණිය පියෙක්. චන්දිමාල්ගෙත් ඉශිකාගෙත් ආදරණිය පුතණුවන් රූහස්. ඔහු පසුගියදා පළමු උපන් දිනය සැමරුවා. පහතින් දැක්වෙන්නේ රූහස්ගේ උපන් දිනය වෙනුවෙන් ගත් විශේෂ ඡායාරූපයි.


































