BREAKING NEWS
Search

මහින්ද බලන්න ජන ගඟක් තංගල්ලට

132

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

තංගල්ල කාල්ටන් නිවසට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සුව දුක් විමසීම සඳහා අද දවස පුරා දිවයිනේ බොහෝ ප්‍රදේශවලින් විශාල පිරිසක් පැමිණියහ.

රත්නපුර, බුත්තල හා හෝමාගම යන ප්‍රදේශ වලින් දහසකට ආසන්න පිරිසක් අද පෙරවරුවේදී පැමිණි අතර අද සවස කෑගල්ල හා කොළොන්න යන ප්‍රදේශවලින් දෙදහසකට වැඩි පිරිසක් තංගල්ල කාල්ටන් නිවස වෙත පැමිණියහ .

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් සමගි ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් සංවිධායක හේෂා විතාන ජානක වක්කුබුර අජිත් රාජපක්ෂ ප්‍රේමලාල් ජයසේකර හිටපු ජනාධිපතිවරයා මුණ ගැසීම සඳහා තංගල්ල කාල්ටන් නිවසට අද දිනයේදී පැමිණ සිටියහ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *