ඔබත් රන් මිල ගැන උනන්දුවෙන් පසුවෙනවා නම්, මේ ආරංචිය ඔබටයි..
ශ්රී ලංකාවේ රන් මිල පසුගිය මාස කිහිපය තුළ සුළු වශයෙන් උච්චාවචනය වෙමින් පැවතුණා.
අද (20), ශ්රී ලංකාවේ රන් මිලෙහි හදිසි වෙනසක් වාර්තා වී ඇති බවත්, එය ලෝක වෙළඳපොළේ රන් මිලෙහි ඉහළ යාමත් සමඟ සම්බන්ධ වී ඇති බවත් දැකගත හැකි වුණා.
ඒ අනුව,
රන් අවුන්සයක මිල – රුපියල් 1,103,531
කැරට් 24 රන් ග්රෑම් 1 – රුපියල් 38,930
කැරට් 24 රන් පවුම (ග්රෑම් 8) – රුපියල් 311,450
කැරට් 22 රන් ග්රෑම් 1 – රුපියල් 35,690
කැරට් 22 රන් පවුම (ග්රෑම් 8) – රුපියල් 285,500
කැරට් 21 රන් ග්රෑම් 1 – රුපියල් 34,070
කැරට් 21 රන් පවුම (ග්රෑම් 8) – රුපියල් 272,550


















