BREAKING NEWS
Search

මහින්ද බලන්න හෝමාගමින් බස් පිටින් පිටත් වෙයි.. “මහින්ද කියන්නේ අමතක කරන්න බැරි නායකයෙක්”

70

හිටපු විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද අහිමි කිරීම සඳහා වූ පනත පාර්ලිමේන්තුවේදී සම්මත වූ දිනට පසු දින මහින්ද මහතා තමන්ට ලැබී තිබූ කොළඹ පිහිටි නිල නිවසින් පිටව ගියේය.

එතුමාට ආදරය කරන විශාල පිරිසක් ඔහු බැලීමට ඔහුගේ නිවස වෙත යන බව අපට දැනගන්නට ලැබුණි.

හෝමාගම ජනතාවත් මහින්ද බැලීමට බස් පිටින් යන අයුරුයි මේ




Leave a Reply

Your email address will not be published. Required fields are marked *